යුගල පද Yugala pada

 නඩු - හබ

හරක - බාන
පඩි - නඩි
ගනු - දෙනු
බාල - මහලු
ගරු - සරු
කතා - බහ
වතු - පිටි
අය - වැය
ගහ - කොළ
අතුරු - සිදුරු
මන - දොළ
ඇළ - දොළ
සිරිත් - විරිත්
දුක - සැප
ගල් - මුල්
කසු - කුසු
ඔප්පු - තිරප්පු
අවි - ආයුධ
උදව් - පදව්
රට - තොට
ඉඩම් - කඩම්
රෙදි - පිළි
අනන් - මනන්
අඟර - දඟර
තෑගි - බෝග
යාන - වාහන
දුර - දිග
උකුළු - මුකුළු
වට්ටි - පෙට්ටි
ගුටි - බැට
අල්ලාප - සල්ලාප
වට - පිට
බාර - හාර
හොර - බොරු
දුගී - මගී
ගමන් - බිමන්
කන - කර
ඉඳුම් - හිටුම්
අදහස් - උදහස්
වාද - භේද
හිත - මිතුරු
ඉහින් - කනින්
බේත් - හේත්
අලි - ඇත්තු
මැහුම් - ගෙතුම්
අඹු - සැමි
තාන්න - මාන්න
කියුම් - කෙරුම්
ඇණුම් - බැණුම්
අහල - පහළ
ඕප - දූප
සුල - මුල
හාවක් - හූවක්
ලෙඩ - දුක්
රැවුම් - ගෙරවුම්
දාන - මාන
ණය - තුරුස්
බල - තල
ඇප - කැප
වස් - දොස්
අග - හිඟ
කොට්ට - මෙට්ට
අවුල් - වියවුල්
අරුම - පුදුම
කෙළි - සෙල්ලම්
උස් - පහත්
යන - එන
ලොකු - කුඩා
දිනුම් - පැරදුම්
රළු - පරළු
ලට - පට
වදෙන් - පොරෙන්
තද - බද
සැර - වැර
සිත් - පිත්
සුන් - බුන්
යමක් - කමක්
ඇද - කුද
බණ - දහම්
පරක් - තෙරක්
නැටුම් - ගැයුම්
ඉන්න - හිටින්න
උස - මහත
හිතක් - පපුවක්
අකට - විකට
අතට - පයට
වැඩක් - පලක්
ලෙහෙසි - පහසු
වඳින - පුදන
අරුම - පුදුම
වත් - පොහොසත්
අතුරු - ආන්තරා
රැකී - රක්ෂා
වග - විභාග
වෙර - වීරිය
ඇත්ත - නැත්ත
ගහක් - කොළක්
අතුරු - සිදුරු
අර - පරිස්සම්

Comments

Popular Posts